ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සේවා සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම දැන් ඔන්ලයින්!
ඔබට අවශ්‍ය සේවාව සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම දැන් පහසුයි!
📌 අයදුම්පත ලබා ගැනීමේ සහ ඉදිරිපත් කිරීමේ ක්‍රමය:
✔️ අයදුම්පත බාගත කරන්න.
✔️ අයදුම්පත පිරවීම සහ අත්සන යෙදීම.
✔️ අදාළ සියලුම ලියකියවිලි සමඟ PDF ගොනුවක් ලෙස සකස් කරන්න.
✔️ PDF ගොනුව අප වෙත යොමු කරන්න.
💡 අයදුම්පත ඉදිරිපත් කිරීමේදී:
📌 ඔබ ඉදිරිපත් කරන ලියවිල්ලේ මුල් පිටපත තැපැල් මාර්ගයෙන් හෝ සභාවට පැමිණ භාර දිය යුතුය.
📌 අයදුම්පතෙහි යම්කිසි අඩුපාඩු තිබේ නම්, සභාව සමඟ කලින් සාකච්ඡා කර නිවැරදි කිරීමට හැකියාව මෙමගින් ලැබෙනු ඇත.
📌 මෙම ක්‍රියාවලිය මගින් ඔබ සභාවට පැමිණෙන වාර ගණන අවම කරමින් ඔබේ කාලය සහ මුදල් ඉතිරිකළ හැක!
විස්තරය | අයදුම්පත්‍රය |
---|---|
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම | මෙතැනින් බාගත කරගන්න. |
ඉඩම් අනුබෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමැතිය ලබාදීම | මෙතැනින් බාගත කරගන්න. |
සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම | මෙතැනින් බාගත කරගන්න. |
අනුකූලතා සහතිකය නිකුත් කිරීම | මෙතැනින් බාගත කරගන්න. |
වීථී රේඛා – ගොඩනැගිලි සීමා සහතිකය නිකුත් කිරීම | මෙතැනින් බාගත කරගන්න. |
නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කිරීම | මෙතැනින් බාගත කරගන්න. |
වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම | මෙතැනින් බාගත කරගන්න. |
ප්රචාරක දැන්වීම් ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීම | මෙතැනින් බාගත කරගන්න. |
ආදාහනාගාර වෙන් කරවා ගැනීම | මෙතැනින් බාගත කරගන්න. |
මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම | මෙතැනින් බාගත කරගන්න. |
ගස් වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරිම | මෙතැනින් බාගත කරගන්න. |
විනෝද බද්ද අය කර ගැනීම හා බද්දෙන් නිදහස් කිරීම | මෙතැනින් බාගත කරගන්න. |
උත්සව ශාලා-නගර ශාලා-ප්‍රජා ශාලා කුලියට දීම | මෙතැනින් බාගත කරගන්න. |
ක්‍රීඩා පිටි කුලියට දීම | මෙතැනින් බාගත කරගන්න. |
මල අපද්‍රව්‍ය ඉවත්කිරීමේ සේවාව ලබා දීම | මෙතැනින් බාගත කරගන්න. |
ජල බවුසර සේවාව ලබා දීම | මෙතැනින් බාගත කරගන්න. |
දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම | මෙතැනින් බාගත කරගන්න. |
ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකෙළි බලපත්‍ර නිකුත් කිරීම | මෙතැනින් බාගත කරගන්න. |
නිවාස නොවන ස්ථානවල කසළ ඉවත් කිරීම | මෙතැනින් බාගත කරගන්න. |
බැකෝ ලෝඩරය කුලියට දීම | මෙතැනින් බාගත කරගන්න. |
මෝටර් ග්‍රේඩරය කුලියට දීම | මෙතැනින් බාගත කරගන්න. |