• Galigamuwa Pradeshiya Shaba - Head Office

Google Map



සාදරයෙන් පිළිගනිමු

ගලිගමුව ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර නගරයක් වන ගලිගමුව පුරවරය කඳු හෙල් සහිත තේ,රබර් හා සුළු අපනයන බෝග වලින් සශ්‍රීක පැරණි ජනාවාස සහිත පුරාවස්තු පිළිබඳ සාක්ෂි සනිටුහන් සහිත පැරණි රාජධානීන්ට නෑකම් කියන ඓතිහාසික නගරයකි

අපගේ දැක්ම

ජන සහභාගීත්වය තුලින් මහජන සෞඛ්‍යය, පොදු මංමාවත්,
උපයෝගීතා සේවා ප්‍රවර්ධනයේ පුරෝගාමියා වීම

අපගේ මෙහෙවර

ජාතික ප්‍රතිපත්තීන් වලට අනුකූලව කටයුතු කරමින් ව්‍යවස්ථාපිත නීතියෙන් පැවරී ඇති කාර්ය හා කර්තව්‍ය ද ඊට අදාළ වගකීම් හා කාර්යභාරයන් පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගනිමින් නිර්මාණාත්මකව,කාර්යක්ෂමව,ඵලදායීව හා විනිවිදභාවයෙන් යුතුව බල ප්‍රදේශයේ ජනතාවගේ අභිලාෂයන්, පුරවැසි සහභාගීත්වය සහිතව
ප්‍රශස්තව ඉටුකිරීම


සභාපති

ආර් එල් රාජපක්ෂ මහතා
ගලිගමුව ප්‍රාදේශීය සභාව
පිටගල්දෙණිය
දුරකථන : 035 22 89 075 / 203
ජංගම දුරකථන : 071 803 8366

ලේකම්

ඩී නවෝදා ක්‍රිශාන්ති මිය
ගලිගමුව ප්‍රාදේශීය සභාව
පිටගල්දෙණිය
දුරකථන : 035 22 89 075 / 203
ජංගම දුරකථන : 071 446 8639

අපගේ සේවාවන්


නවතම ප්‍රවෘත්ති