අප්‍රසන්න හා අන්තරාදායක ව්‍යාපාර නියාමනය

අප්‍රසන්න හා අන්තරාදායක අමුද්‍රව්‍ය යොදාගෙන ව්‍යාපාර සිදු කරනු ලබන වාණිජ ව්‍යාපාර තුලින් මහජනතාවට සිදු විය හැකි අනාරක්ෂිතතාවය අවම කිරීම සඳහා උප නීති සම්පාදනය කරමින් අප්‍රසන්න හා අන්තරාදායක ව්‍යාපාර නියාමන අතුරු ව්‍යවස්ථාව යටතේ කොන්දේසි හා නියමයන් නීතිගත කරමින් මහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සිදු කර ඇත

අප්‍රසන්න හා අන්තරාදායක ව්‍යාපාර නියාමනය අතුරු ව්‍යවස්ථාවමෙතැනින් බාගත කරගන්න.