සාමාන්‍ය තොරතුරු

විස්තරය
ප්‍රාදේශීය සභාවේ නමගලිගමුව ප්‍රාදේශීය සභාව
මුළු ජනගහනය (2022 – සම්පත් පැතිකඩ)79,053
ජනවර්ග අනුව ජනගහනය
සිංහල – 74,599 දෙමළ – 3,099 මුස්ලිම් – 1,355 වෙනත් – n/a
මුළු භූමි ප්‍රමාණය, වර්ග කි.මී124.33
ග්‍රාම නිලදාරී වසම් සංඛ්‍යාව51
කොට්ඨාස සංඛ්‍යාව20
වෙළඳ බලපත්‍ර සහිත ඒකක ගණන (සාමාන්‍යයෙන්):1161
සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශිත GND සංඛ්‍යාව24
මුළු දේපල ගණන (වරිපනම් එකතු කරන)3533
දේපල බෙදීම (වරිපනම් එකතු කරන)
නිවාස2,401
රජයේ ආයතන29
වාණිජ ආයතන1,132
හිස් ඉඩමn/a
වෙනත්n/a

සේවා සම්බන්ධ වත්කම් සහ යටිතල පහසුකම්

විස්තරය
නඩත්තු කරන මාර්ග (කි.මී. දිග)Avg – 597 km
මහජන පුස්තකාල ගණන (සභාව සතු)03
පොදු වෙලඳපොලවල් ගණන (සභාව සතු)01
පෙර පාසල් සංඛ්‍යාව(සභාව සතු)01
ආයුර්වේද බෙහෙත් ශාලා සංඛ්‍යාව (සභාව සතු) 01
සුසාන භූමි සංඛ්‍යාව 01
ආදාහනාගාර ගණන52
ක්‍රීඩා පිටි ගණන (සභාව සතු)01
පොදු වැසිකිලි සංඛ්‍යාව (සභාව සතු)04
දිනකට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙ. ටොන්01 MT
කොම්පෝස්ට් අංගන ගණන (සභාව සතු)01
සභාව සතු වාහන