ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සේවා සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම දැන් ඔන්ලයින්!

  ඔබට අවශ්‍ය සේවාව සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම දැන් පහසුයි!

  📌 අයදුම්පත ලබා ගැනීමේ සහ ඉදිරිපත් කිරීමේ ක්‍රමය:

✔️ අයදුම්පත බාගත කරන්න.
✔️ අයදුම්පත පිරවීම සහ අත්සන යෙදීම.
✔️ අදාළ සියලුම ලියකියවිලි සමඟ PDF ගොනුවක් ලෙස සකස් කරන්න.
✔️ PDF ගොනුව අප වෙත යොමු කරන්න.

💡 අයදුම්පත ඉදිරිපත් කිරීමේදී:

📌 ඔබ ඉදිරිපත් කරන ලියවිල්ලේ මුල් පිටපත තැපැල් මාර්ගයෙන් හෝ සභාවට පැමිණ භාර දිය යුතුය.
📌 අයදුම්පතෙහි යම්කිසි අඩුපාඩු තිබේ නම්, සභාව සමඟ කලින් සාකච්ඡා කර නිවැරදි කිරීමට හැකියාව මෙමගින් ලැබෙනු ඇත.
📌 මෙම ක්‍රියාවලිය මගින් ඔබ සභාවට පැමිණෙන වාර ගණන අවම කරමින් ඔබේ කාලය සහ මුදල් ඉතිරිකළ හැක!

විස්තරයඅයදුම්පත්‍රය
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමමෙතැනින් බාගත කරගන්න.
ඉඩම් අනුබෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සංවර්ධන සැලසුම් අනුමැතිය ලබාදීමමෙතැනින් බාගත කරගන්න.
සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීමමෙතැනින් බාගත කරගන්න.
අනුකූලතා සහතිකය නිකුත් කිරීමමෙතැනින් බාගත කරගන්න.
වීථී රේඛා – ගොඩනැගිලි සීමා සහතිකය නිකුත් කිරීමමෙතැනින් බාගත කරගන්න.
නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කිරීමමෙතැනින් බාගත කරගන්න.
වෙ‍ළඳ බලපත්‍ර නිකුත් කිරීමමෙතැනින් බාගත කරගන්න.
ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීමමෙතැනින් බාගත කරගන්න.
ආදාහනාගාර වෙන් කරවා ගැනීමමෙතැනින් බාගත කරගන්න.
මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීමමෙතැනින් බාගත කරගන්න.
ගස් වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරිමමෙතැනින් බාගත කරගන්න.
විනෝද බද්ද අය කර ගැනීම හා බද්දෙන් නිදහස් කිරීමමෙතැනින් බාගත කරගන්න.
උත්සව ශාලා-නගර ශාලා-ප්‍රජා ශාලා කුලියට දීමමෙතැනින් බාගත කරගන්න.
ක්‍රීඩා පිටි කුලියට දීමමෙතැනින් බාගත කරගන්න.
මල අපද්‍රව්‍ය ඉවත්කිරීමේ සේවාව ලබා දීමමෙතැනින් බාගත කරගන්න.
ජල බවුසර සේවාව ලබා දීමමෙතැනින් බාගත කරගන්න.
දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීමමෙතැනින් බාගත කරගන්න.
ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකෙළි බලපත්‍ර නිකුත් කිරීමමෙතැනින් බාගත කරගන්න.
නිවාස නොවන ස්ථානවල කසළ ඉවත් කිරීමමෙතැනින් බාගත කරගන්න.
බැකෝ ලෝඩරය කුලියට දීමමෙතැනින් බාගත කරගන්න.
මෝටර් ග්‍රේඩරය කුලියට දීමමෙතැනින් බාගත කරගන්න.