සාමාන්‍ය තොරතුරු
| විස්තරය | |
|---|---|
| ප්‍රාදේශීය සභාවේ නම | ගලිගමුව ප්‍රාදේශීය සභාව |
| මුළු ජනගහනය (2023 – සම්පත් පැතිකඩ) | 78,946 |
| ජනවර්ග අනුව ජනගහනය | |
| සිංහල – 74,446 දෙමළ – 3,143 මුස්ලිම් – 1,357 වෙනත් – n/a | |
| මුළු භූමි ප්‍රමාණය, වර්ග කි.මී | 124.33 |
| ග්‍රාම නිලදාරී වසම් සංඛ්‍යාව | 51 |
| කොට්ඨාස සංඛ්‍යාව | 20 |
| වෙළඳ බලපත්‍ර සහිත ඒකක ගණන (සාමාන්‍යයෙන්): | 1161 |
| සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශිත GND සංඛ්‍යාව | 24 |
| මුළු දේපල ගණන (වරිපනම් එකතු කරන) | 3533 |
| දේපල බෙදීම (වරිපනම් එකතු කරන) | |
| නිවාස | 2,401 |
| රජයේ ආයතන | 29 |
| වාණිජ ආයතන | 1,132 |
| හිස් ඉඩම | n/a |
| වෙනත් | n/a |
සේවා සම්බන්ධ වත්කම් සහ යටිතල පහසුකම්
| විස්තරය | |
|---|---|
| නඩත්තු කරන මාර්ග (කි.මී. දිග) | Avg – 597 km |
| මහජන පුස්තකාල ගණන (සභාව සතු) | 03 |
| පොදු වෙලඳපොලවල් ගණන (සභාව සතු) | 01 |
| පෙර පාසල් සංඛ්‍යාව(සභාව සතු) | 01 |
| ආයුර්වේද බෙහෙත් ශාලා සංඛ්‍යාව (සභාව සතු) | 01 |
| සුසාන භූමි සංඛ්‍යාව | 01 |
| ආදාහනාගාර ගණන | 52 |
| ක්‍රීඩා පිටි ගණන (සභාව සතු) | 01 |
| පොදු වැසිකිලි සංඛ්‍යාව (සභාව සතු) | 04 |
| දිනකට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙ. ටොන් | 01 MT |
| කොම්පෝස්ට් අංගන ගණන (සභාව සතු) | 01 |
| සභාව සතු වාහන |
