සාදරයෙන් පිළිගනිමු
ගලිගමුව ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය
සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර නගරයක් වන ගලිගමුව පුරවරය කඳු හෙල් සහිත තේ,රබර් හා සුළු අපනයන බෝග වලින් සශ්‍රීක පැරණි ජනාවාස සහිත පුරාවස්තු පිළිබඳ සාක්ෂි සනිටුහන් සහිත පැරණි රාජධානීන්ට නෑකම් කියන ඓතිහාසික නගරයකි
අපගේ දැක්ම
ජන සහභාගීත්වය තුලින් මහජන සෞඛ්‍යය, පොදු මංමාවත්,
උපයෝගීතා සේවා ප්‍රවර්ධනයේ පුරෝගාමියා වීම
අපගේ මෙහෙවර
• ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව ඔවුනොවුන් විසින් කැප කරන්නාවූ ඔවුන්ගේම සම්පත් හා මධ්‍යම රජයෙන් හා පළාත් සභාවෙන් ලබාගන්නාවූ සම්පත් නිසි කළමනාකාරීත්වයකින් යුතුව ඔවුන්ගේම සුභ සිද්ධිය උදෙසා මෙහෙයවීම වෙනුවෙන් දරනු ලබන ප්‍රයත්නයයි.













































