ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය , ගරු පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මැතිතුමා සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මැතිතුමා විසින් අද දින (27) නිරීක්ෂණය කරන ලදි.