DENGUE ILLNESS

Dengue is a viral infection transmitted by the bite of an infected mosquito. There are four closely related but antigenically different serotypes of the virus that can cause dengue (DEN1, DEN2, DEN3 and DEN4). Dengue has a wide spectrum of infection outcomes (asymptomatic to symptomatic). Symptomatic illness can vary from undifferentiated fever (viral syndrome), dengue fever (DF), dengue haemorrhagic fever (DHF) and dengue with unusual manifestations. DF and DHF comprise the bulk of symptomatic illness while unusual dengue is a rare entity (usually <1%).

Dengue Fever (DF) – marked by an onset of sudden high fever, severe headache, pain behind the eyes, and pain in muscles and joints. Some may also have a rash and varying degree of bleeding from various parts of the body (including nose, mouth and gums or skin bruising).

Dengue Haemorrhagic Fever (DHF) – is a more severe form, seen only in a small proportion of those infected. DHF is a stereotypic illness characterized by 3 phases; febrile phase with high continuous fever usually lasting for less than 7 days; critical phase (plasma leaking) lasting 1-2 days usually apparent when fever comes down, leading to shock if not detected and treated early; convalescence phase lasting 2-5 days with improvement of appetite, bradycardia (slow heart rate), convalescent rash (white patches in red background), often accompanied by generalized itching (more intense in palms and soles), and diuresis (increase urine output).

Patients should seek medical advice in the presence of following features particularly when fever settles:

  • Severe vomiting
  • Abdominal pain  
  • Increase thrust
  • Drowsiness and excessive sleepiness
  • Refusing to eat or drink
  • Abnormal bleeding manifestations – eg: heavy menstrual bleeding or menstruation starting earlier than usual
  • Reduced urine output

If the following features are present seek medical attention immediately:

  • Cold clammy skin and extremities
  • Restless and irritability
  • Skin mottling
  • Decreased/no urine output
  • Behaviour changes – confusion or using foul language

Early detection of Dengue illness

Early identification and management of Dengue illness can minimize morbidity and mortality. In the present hyper-endemic setting in Sri Lanka, Dengue illness (Dengue Fever – DF /Dengue Haemorrhagic Fever – DHF) is considered in the differential diagnosis of patients presenting   with acute onset of fever with headache, retro-orbital pain, myalgia, arthralgia, rash (diffuse, erythematous, macular), haemorrhagic manifestation (petechiae, positive tourniquet test), Leukopenia (<5000/mm3), Platelet count ≤150,000/mm3 and rising Haematocrit of 5-10%.

Sometimes Dengue patients may present with atypical manifestations like respiratory symptoms such as cough, rhinitis or injected pharynx and gastro-intestinal symptoms such as constipation, colicky abdominal pain, diarrhoea or vomiting without the classical clinical presentation described above.

If a patient with high fever is seen with flushed face/extremities (diffuse blanching erythema in adults) and a positive tourniquet test (even with a normal platelet count) with leukopenia (WBC <5000 /mm3) without a focus of infection, it is very likely that the patient is having Dengue illness.

In any patient who presents with shock (particularly afebrile at presentation with cold extremities and tachycardia with low volume pulse and hypotension) consider Dengue Shock as a likely diagnosis. 

Detection of NS1 antigen from blood is novel laboratory diagnostic test for dengue during early febrile phase. However, NS1 only implies that the person is having dengue illness and it does not help in differentiating DF from DHF. Therefore, NS1 test may be useful in situations where early clinical diagnosis is doubtful.

Value of Full Blood Count (FBC/CBC)

OPD level:
  • FBC is mandatory on all fever patients – from day 3 onwards
  • Special patient categories – FBC on day 1 or first day of visit/contact (Pregnancy, Infancy, elderly, those with co-morbidities, etc.)
  • FBC daily from day 3 if platelet (plt) count ≥150,000/ mm3
  • FBC twice daily when plt count  ≤150,000/ mm3  (admission to hospital based on clinical judgment, warning signs and social reasons)
  • Admit/ refer all patients with platelet count ≤130,000/ mm3
Inward level:
  • For any patient admitted to hospital on or before day 3 of illness same criteria of performing FBC as in OPD level is applicable unless and otherwise more frequent counts are requested by the clinician.

Important Advice for Ambulatory Care Patients (At home care):

  • First contact doctors should ensure adequate oral fluid intake.
  • Drink enough fluids to maintain a normal urine output. Follow the instructions below to calculate the required fluid amount.
  • If the body weight is between 30 to 50 kilograms, take fluids double the weight in milliliters per hour.
  • If the weight is below 30 kilograms or above 50 kilograms change the fluid intake as shown below

Body WeightFluid Volume per hour
5kg20ml
10kg40ml
20kg60ml
30kg70ml
40kg80ml
50kg100ml
>50kg100ml
  • If there is any doubt about how much fluids to drink please ask your doctor.
  • You may use a properly calibrated cup to measure the fluid intake.
Urine Output
  • Ensure adequate amount of fluids are taken to produce a urine volume per hour in milliliters (ml) equal to your body weight in kilograms to prevent dehydration.
  • Ensure urine measurement at least every four hourly to calculate the output.

Body WeightUrine Output per hourUrine Output per four hours
20kg20ml80ml
40kg40ml160ml
60kg60ml240ml
  • Passing urine slightly more than the expected amount is not a problem.
  • If the urine output is less than the expected amount, you should consume more fluids to maintain the above urine output.
  • If the patient is feeling thirsty, taking additional fluids up to 3-4 times per day is allowed until the thirst subsides.
  • But if the thirst continues, consult your doctor as soon as possible.

Patients/parents should be asked to return immediately for review if any of the following occur on/beyond day three:

  • Clinical deterioration with settling of fever
  • Inability to tolerate oral fluid
  • Severe abdominal pain
  • Cold and clammy extremities
  • Lethargy or irritability/restlessness
  • Bleeding tendency including inter-menstrual bleeding or menorrhagia
  • Not passing urine for more than 6 hours

Differentiation of DHF from DF:

It is important to differentiate DHF from DF early because it is the patients with DHF who develop plasma leakage and resultant complications usually after the third day of fever. DHF may become evident as the fever settles. Tachycardia (increase heart rate) without fever (or disproportionate tachycardia with fever) and narrowing of pulse pressure (eg: difference between systolic and diastolic narrows from 40mmHg to 30 mmHg) is an early indication of leaking which warrants referral to the hospital. A progressively rising Haematocrit suggests that the patient may have entered the leaking phase. However, an ultra sound scan focused on chest and abdomen to detect selective and progressive fluid accumulation is a more objective evidence of plasma leakage in DHF. 

Admission to a hospital:

The first contact doctor will decide to admit a patient to a hospital based on the clinical judgment. It is essential to admit the following patients:

  • Platelet count below<130,000/mm3 or if there is a rapid reduction in the platelet count.
  • With the following warning signs on or beyond day 3 of fever/illness:
    • Abdominal pain or tenderness
    • Persistent vomiting
    • Mucosal bleeding (eg: bleeding from mouth, nose etc.)
    • Lethargy, restlessness
    • Liver enlargement >2cm
    • Rising HCT with rapid decrease in platelet count in FBC
    • Clinical signs of plasma leakage: pleural effusion, ascites (late sign)

Other patients who may need admission even without above criteria are:

  • Pregnant mothers – admission on second day of fever and close follow up with daily FBC is very important.
  • Elderly patients/infants
  • Obese patients
  • Patients with co-morbid conditions like diabetes, chronic renal failure, ischemic heart disease, haemoglobinopathies such as thalassaemia and other major medical problems
  • Patients with adverse social circumstances -e.g. living alone, living far from health facility without reliable means of transport.

Clinical (improved well-being and appetite with normal urine output) and haemo-dynamical stability with no fever for 48 hours indicates recovery from Dengue illness.

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි . මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී වෙනස් වෛරසයන් ක්‍රියා කරයි . (DEN 1, DEN 2 , DEN 3, DEN 4)

ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්වයන් ඉතා විශාල පරාසයක් තුල විහිදෙන අතර සමහර පුද්ගලයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නන අතර තවත් කොටසකට රෝග ලක්ෂණ ඇතිවේ. රෝග ලක්ෂණ සහිත අයගෙන් වැඩි ප්‍රමාණයකට සාමාන්‍ය වයිරස් උණ තත්වය, ඩෙංගු උණ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රක්තපාත උණ තත්වයක් ඇතිවිය හැක. ඩෙංගු රෝගය නිසා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත තත්වය වන අතර අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රෝගී තත්වයන් ඉතා කලාතුරකින් ඇතිවේ. (< 1%)

ඩෙංගු උණ

ඩෙංගු උණ රෝගයෙදී එක්වර ඇතිවන තද උණ, අධික හිසරදය හා ඇස පිටුපස වේදනාව, හන්දිවල හා පේශිවල වේදනාව බොහෝ දුරට ඇතිවන අතර සමහර රෝගීන්ට රතු පැහැති විහිදුන ස්වභාවයේ දද සහ සමහර අවස්ථාවලදී ලේ ගැලීමේ තත්වයන් ( විදුරුමහෙන්, නාසයෙන්, ශ්ලේෂ්මල පටල හා සමෙන්)

ඩෙංගු රක්තපාත උණ

ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු ආසාදනයේ තීව්ර රෝගී තත්වයක් වන අතර ඉතා කුඩා සංඛාවක් රෝගීන් හට මෙම තත්වය ඇතිවේ. ඩෙංගු රක්තපාත උණ රෝගයේදී බොහෝ විට පැහැදිලි ව වෙන් කර හඳුනාගත හැකි අවධි 3ක් ඇති අතර ඒවා නම් උණ සහිත අවදිය (මෙම අවදියේදී දින 7කට අඩුවෙන් පවතින තද උණ සහිත කාලයක් ද), අවදානම් අවදිය (අවදානම් අවස්ථාව ආරම්භ වනුයේ තරලය කාන්දු වීම පටන් ගැනීමත් සමග සහ සාමාන්‍යයෙන් උණ බැස යනවත් සමගය) මෙම තත්වය දින 1-2 අතර කාලයක් පවතින අතර කලින් හඳුනා ගෙන අවශ්‍ය උවැටන් නොකිරීමෙන් රෝගියා කම්පන තත්වයට පවා පත් විය හැක. සුවවන අවදිය, දින 2-5 ත් අතර කාලයක් පවතින අතර මේ කාලයේදී රෝගියාගේ කෑම රුචිය වර්ධනය වේ, හෳද ස්පන්ධනය අඩුවේ. සුවවන අවස්ථාවට විශේෂිත වූ ලප (රතු පැහැති පසුබිමේ සුදු පැහැයේ ලප) බොහෝ විට ශරීරය පුරා කැසීමක්ද සමග දක්නට ලැබේ. (අත්ලේ හා පතුලේ වැඩි වශයෙන් ඇත). මුත්‍ර වැඩිවශයෙන් පහ වීමක්ද මේ අවස්ථාවේ සිදු විය හැක.

රෝගියා පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් (විශේෂයෙන්ම උණ බැස යන අවස්ථාවේ) අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

  • නොනවත්වා වමනය කිරීම
  • බඩේ කැක්කුම
  • තද පිපාසය
  • අධික නිදිමතබව හා සිහිමද ගතිය
  • ආහාර ප්‍රතික්ෂේප කිරීම
  • අසාමාන්‍ය ලේ ගැලීම් තත්වයන් උදා: ඔසප් චක්‍රයෙදී අධික ලෙස රුධිර වහනයක් සිදුවීම, නියමිත කාලයට පෙර ඔසප් චක්‍රය සිදු වීම
  • රෝගියා පහත සඳන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය
  • අත් පා සුදුමැලි හා සීතල බව
  • නොසන්සුන්බව හා කලබලකාරී බව
  • සමේ පැහැය වෙනස් වීම
  • මුත්‍ර පිට නොවීම හෝ මුත්‍ර පිට වීම අවම වීම
  • හැසිරීමේ වෙනස් කම් – සිහිමද ගතිය/ අසභ්‍ය වචන භාවිතය

ඩෙංගු රෝග තත්වය කලින් හඳුනා ගැනීම

  • ඩෙංගු රෝගය කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දීම මගින් ඩෙංගු රෝගයේ සංකුලතා හා අසාධ්‍ය භාවය අවම කල හැක.
  • ලංකාවේ දැනට පවතින ඩෙංගු අධි ජානපදික තත්වය යටතේ උණත් සමග පහත සඳහන් රෝග ලක්ෂණ සහිතව ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් ඩෙංගු රෝගයෙන් (ඩෙංගු උණ /ඩෙංගු රක්තපාත උණ) පෙලෙන බවට සැක කර අවශ්‍ය අවධානය යෙද වීම අත්‍යවශ්‍ය වේ.
  • තද හිසරදය, ඇස්යට වේදනාව, අස්ථි හා මාංශ පේශිවල වේදනාව, ශරීරයේ මතුවන පලු (විහිදුන ස්වභාවයේ රත් පැහැති ලප), සුළු ලේ ගැලීම් තත්වයන් ( සම මතුපිට හා රුධිර මාපක පරීක්ෂණය මගින් පෙන්නුම් කල හැකි පරිදි), සුදු රුධිරානු අඩු වීම (<5000/mm3), රුධිර පට්ටිකා ≤150,000/mm3 , රුධිරයේ ඝන භාවය වැඩිවීම (5 – 10%)
  • සමහර අවස්ථාවන්වලදී කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ අසාදනය වැනි ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව සහ මළ බද්ධය, පාචනය, වමනය සහ කඩින් කඩ ඇතිවන බඩේ වේදනාව වැනි ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව ඩෙංගු රෝගීන් රෝහල් කරා පැමිණිය හැක.
  • තද උණ සහිත රෝගියකුගේ මුහුණ සහ අත් පා ප්‍රදේශ රත් පැහැ විහිදුන පලු සහිත ස්වභාවයකින් යුක්ත වීම, සුදු රුධිරානු ප්‍රමාණය අඩු වීම (<5000 /mm3), රුධිර මාපක පරීක්ෂණය අනුව රුධිර ගැලීමේ හැකියාව වැඩි වීමක් පෙන්නුම් කිරීම (රුධිර පට්ටිකා ප්‍රමාණය සාමාන්‍ය මට්ටමක පැවතියද) උණ සැදීමට වෙනත් හේතුවක් නොමැති අවස්ථාවන්හිදී රෝගියා ඩෙංගු රෝගයෙන් පෙලෙන බවට බොහෝ දුරට නිවැරදි රෝග විනිශ්ෂයකට පැමිණිය හැක.
  • කම්පන තත්වයෙන් පැමිණෙන රෝගියෙක් විශේෂයෙන්ම උණ රහිතව, අත් පා සීතලව, හෳද ස්පන්දනය වේගවත් ව දුර්වල නාඩි වැටීමක් සහ අඩු රුධිර පීඩනයක් සහිත නම් ඩෙංගු කම්පන තත්වය බවට සැක කල යුතුය.
  • NS 1 ප්‍රතිදේහය ඩෙංගු අසාදිත රෝගියකු තුල උණ අවස්ථාවේ මුල් කාලයේදී රුධිර පරීක්ෂණයක් තුලින් සොයා ගත හැකි නවීන රසායනික පරීක්ෂණයක් වන අතර ඒ තුලින් රෝගියාට ඩෙංගු වැළදී ඇති බව පමණක් සොයාගත හැක. එනමුත් රෝගියාට වලදී ඇත්තේ ඩෙංගු උණ හෝ ඩෙංගු රක්තපාත උණ දැයි වෙන් කර හඳුනාගැනීමට මෙම පරීක්ෂණයෙන් අවකාශ නොලැබේ. මේ හේතුව නිසා ඩෙංගු රෝගය බවට මුල් අවස්ථාවේ සැක සහිත අවස්ථාවන් වලදී පමණක් මෙම පරීක්ෂණය සිදු කිරීම ප්‍රයෝජනවත් විය හැක.

සම්පුර්ණ රුධිර පරීක්ෂණයක් කිරීමේ වැදගත්කම

  • උණ වැළදී තෙවන දිනයේදී සියළුම රෝගීන් හට සම්පුර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍යවේ
  • සමහර විශේෂිත රෝගීන් සඳහා පළමු දිනයේම හෝ, පළමුවරට ප්‍රතිකාර සඳහා පැමිණි අවස්ථාවේම රුධිර පරීක්ෂණයක් සිදු කල යුතුය. (ගර්භනී කාන්තාවන්, අවුරුද්දට අඩු ළදරුවන්, මහලු පුද්ගලයන් සහ වෙනත් කල්පවතින රෝග තත්වයන් ඇති පුද්ගලයන්)
  • රුධිර පට්ටිකා ප්‍රමාණය ≥150,000/ mm3 නම් තෙවන දිනයේ සිට දිනපතා සම්පුර්ණ රුධිර පරීක්ෂාව සිදු කිරීම අත්‍යවශ්‍යවේ
  • රුධිර පට්ටිකා ප්‍රමාණය ≤150,000/ mm3 නම් දිනකට දෙවරක් සම්පුර්ණ රුධිර පරීක්ෂාව සිදු කිරීම අත්‍යවශ්‍යවේ (රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය රදා පවතින්නේ, රෝගියාගේ සායනික තත්වය, අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හා අනෙකුත් සමාජීය අවශ්‍යතා මතය)
  • රුධිර පට්ටිකා ප්‍රමාණය≤100,000/ mm3 වන අවස්ථාවල් වලදී රෝගියා රෝහලකට ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය වේ.

නේවාසික රෝගීන්

උණ වැළදී තෙවන දිනයේදී හෝ එයට ප්‍රථම රෝහල් ගතවන රෝගීන් සඳහා බාහිර රෝගී අංශයේදී කලයුතු ආකාරයටම (ඉහත විස්තර කරන ලද පරිදි) රුධිර පරීක්ෂණ සිදු කල යුතුය. ප්‍රතිකාර කරන වෛද්‍යවරයා නියම කලහොත් ඊට වඩා වැඩි වර සංඛ්‍යාවක් රුධිර පරීක්ෂණ සිදු කිරීමට සිදුවේ

බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා විශේෂ උපදෙස්

පළමුවරට රෝගියා හමුවන වෛද්‍යවරයා රෝගියාගේ මුඛයෙන් අවශ්‍ය ප්‍රමාණයට දියර ලබාගන්න බව තහවුරු කල යුතුය.

වැඩිහිටි රෝගියෙක් හට පැය 24 ක් තුල මි ලි 2500 ක පමණ දියර ප්‍රමාණයක් උණ අවදියේදී ලබා ගත යුතුය. (රෝගියා රෝහලකට ඇතුළු වීමට පෙර) රෝගියාගේ ශරීර ස්කන්ධය කි ග්‍රෑම් 50 ට වඩා අඩු අවස්ථාවන්හිදී දියර ලබා දිය යුත්තේ පැය 24 තුල 50 මිලි / කි ග්‍රෑම් ලෙස හෝ පැයට 2 මිලි / කි ග්‍රෑම් වශයෙනි.

කුඩා දරුවන්ගේ දෛනික දියර අවශ්‍යතාවය පහත සඳහන් පරිදි ගණනය කල යුතුය

දෛනික අවශ්‍යතාවය = 100 මිලි / කි ග්‍රෑම් / පළමු  කිලෝ ග්‍රෑම් 10 සඳහා
                                  = + 50 මිලි /කි ග්‍රෑම් / ඊළඟ කිලෝ ග්‍රෑම් 10 සඳහා 
                                     = + 20 මිලි / ඉතුරු කිලෝ ග්‍රෑම් ප්‍රමාණය සඳහා

උණ වැළදී දින 3 කදී හෝ ඊට පසුව රෝගියා තුල පහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස රෝගියා / දෙමාපියන් දැනුවත් කල යුතුය.

  • උණ බැස ගියද රෝගියාගේ සායනික ලක්ෂණ වල පිරිහීමක් ඇති වීම
  • මුඛයෙන් දියර ගැනීම අපහසු වීම
  • උදරයේ ඇතිවන තද වේදනාව
  • සීතල හා අප්‍රාණික අත් පා
  • අප්‍රාණික බව/ නොසන්සුන්බව/ නුරුස්නා භාවය
  • අක්‍රමවත්ව සිදුවන ඔසප් රුධිර වහනය හෝ ඔසප් සමග සිදුවන අධික රුධිර වහනය වැනි ලේ ගැලීමේ වැඩි අවදානම් තත්වයක්
  • පැය 6 කට වඩා වැඩි කාලයක් මුත්‍ර පිට නොවීම

ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන් කර හඳුනා ගැනීම

උණ වැළදී තෙවන දිනයට පසු ඩෙංගු රක්තපාත උණ වැළදුන රෝගීන් ප්ලාස්මා තරලය කාන්දු වීම වැනි සංකුලතා වලට බඳුන් වීමේ අවදානමක් ඇති නිසා ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගීන් වෙන් කර හඳුනාගැනීම ඉතා වැදගත් වේ. ඩෙංගු රක්තපාත තත්වය බොහෝ විට දකින්නට ලැබෙන්නේ උණ බැස යනවත් සමගය.

උණ නොමැතිව හෳද ස්පන්දනයේ වේගවත් බවක් හෝ උණ ට අනුපාතික නොවන පරිදි වේගවත් හෳද ස්පන්දනයක් බොහෝවිට ඇතිවිය හැක. හෳද සන්කුචන පීඩනය හා විස්ථාර පීඩනය අතර වෙනස පටු වීම (40 mmHg සිට 30 mm Hg) මගින් තරලය කාන්දු වීම පටන් ගැනීම පිලිබඳ ඉඟියක් ලබා දෙන අතර මේ අවස්ථාවේදී රෝගියා රෝහල් ගත කිරීම අත්‍යවශ්‍ය වේ. මේ අවස්ථාවේදී සිදු කරන පරීක්ෂණ මගින් ක්‍රම ක්‍රමයෙන් රුධිරය ඝන වීමක් පෙන්නුම් කරන අතර මෙමගින් රෝගියා අවදානම් අවදියට පැමිණ ඇති බව හඳුනාගත හැක.

කෙසේ වෙතත් අල්ට්‍රා සවුන්ඩ් යන්ත්‍රයක ආධාරයෙන් උර කුහරය හා උදර කුහරය තුලට ක්‍රම ක්‍රමයෙන් ප්ලාස්මා තරලය එකතුවන බව පෙන්වීම අවදානම් අවධියට රෝගියා පත්ව ඇති බවට වඩාත් විද්‍යාත්මක සාක්ෂියක් වේ.

රෝගියා රෝහල් ගත කිරීම

රෝගියාගේ සායනික රෝග ලක්ෂණ අනුව බොහෝ විට රෝගියා රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ. එහෙත් පහත සඳහන් ලක්ෂණ ඇති රෝගීන් රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය වේ.

  • රුධිර පට්ටිකා ප්‍රමාණය <100,000/mm3
  • උණ/ රෝගය වැළදී තෙවන දින හෝ එයට ප්‍රථමපහත සඳහන් අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්
    • උදරයේ ඇතිවන තද වේදනාකාරී තත්වය
    • නොකඩවා පවතින වමනය
    • ශ්ලේෂ්මල පටල වලින් සිදුවන ලේ ගැලීමේ තත්වයන් (මුඛයෙන්, නාසයෙන් ලේ ගැලීම)
    • අලසබව හෝ නොසන්සුන් බව
    • අක්මාව විශාල වීම (සෙමි 2කට වඩා)
    • රුධිර ඝන වීම හා සීග්‍රයෙන් රුධිර පට්ටිකා ප්‍රමාණය පහත බැසීම
    • ප්ලාස්මා තරලය කාන්දු වීම පෙන්නුම් කරන සායනික ලක්ෂණ: උරස් හා උදර කුහරයේ ප්ලාස්මාව කාන්දුවීම ( තරමක් ප්‍රමාද වී දක්නට ලැබෙන තත්වයකි)

ඉහත සඳහන් රෝග ලක්ෂණ නොමැති නමුත් රෝහල් ගත කලයුතු වෙනත් රෝගීන්

  • ගර්භනී කාන්තාවන් – උණ / රෝගය වැළදී 2 වන දිනයේදී රෝහල් ගත කර සම්පුර්ණ රුධිර පරීක්ෂාවක් දිනපතා සිදු කල යුතුය
  • වයෝවෘද රෝගීන් / ළදරුවන්
  • ස්ථුල බව සහිත රෝගීන්
  • වෙනත් කල් පවතින රෝග සහිත රෝගීන් (දියවැඩියාව, දිගු කාලීන වකුගඩු රෝගීන්, හෳද රෝගීන්, තැලසිමියාව වැනි රුධිර ආශ්‍රිත රෝගීන්, සහ වෙනත් ප්‍රධාන දිගු කාලින රෝග තත්වයන්)
  • සමාජයීය තත්වයන් මත විශේෂ අවධානය යොමු කල යුතු රෝගීන් උදා: තනියම වාසය කරන රැක බලා ගැනීමට කිසිවෙක් නොමැති රෝගීන්,
  • පදිංචි ස්ථානයට ආසන්නව සෞඛ්‍ය පහසුකම් නොමැති හෝ සෞඛ්‍ය පහසුකම් සඳහා යාමට ප්‍රවාහන පහසුකම් නොමැති රෝගීන්
  • පැය 48 ක කාලයක් සායනික වශයෙන් ස්ථාවර හා උණ නොමැති රෝගීන් ඩෙංගු රෝගයෙන් සුවවන අවදියට පත්ව ඇති බවට නිගමනය කල හැක.

රෝගීන් සඳහා උපදෙස්

  • උණ දින දෙකකට වඩා පවති නම් ළඟම රෝහලෙන් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ගේ උපදෙස් ලබා ගැනීම
  • උණ වැළදී තෙවන දිනයේ දී සම්පුර්ණ ලේ පරීක්ෂාවක් සිදු කිරීම (වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත)
  • රෝගී අවස්ථාවේ හොඳින් විවේක ගැනීම, රෝගියා කුමන හේතුවක් නිසා වත් වෙහෙස කර භාවයට පත් නොකිරීම
  • වැඩිපුර දියර වර්ග පානය කිරීමට සැලැස්වීම, මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කිරි, කැඳ, පලතුරු යුෂ, තැඹිලි, සුප් ආදී ද්‍රව්‍ය වේ. වතුර පමණක් පානය කිරීම සුදුසු නොවේ
  • රෝගියාට ආහාර රුචිය ඇත්නම් සාමාන්‍යයෙන් ගනු ලබන ඝණ ආහාර ලබා දිය යුතුය, එසේ නමුත් රතු, දුඹුරු පැහැති ආහාර (බීට් රූට්, චොකලට්, රතු පැහැති පැණි බීම වර්ග සහ ආහාර වර්ග) ලබා දීමෙන් වැළකිය යුතුය. මෙය මල පහ සමග රුධිරය යෑමේ අවස්ථාවන් හඳුනා ගැනීමට බාධාවක් වේ.
  • වෛද්‍ය උපදෙස් අනුව උණ සමනය කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත මාත්‍රාවෙන් ලබා ගත හැක